ශ්‍රී ලංකා පොලිසිය 153 වැනි පොලිස් දිනය සමරයි

September 4, 2019

153 වැනි පොලිස් දින සැමරුම් උත්සවය වැඩබලන පොලිස්පති  සී.ඩී වික‍්‍රමරත්න මහතාගේ  ප‍්‍රධානත්වයෙන්  බම්බලපිටිය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්විණි.

ඌව පළාත් පොලිස් සැමරුම් උත්සවය  බදුල්ල පොලිස් මූලස්ථානයේදී ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

t

o

p