අමෙරිකාවේ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මරුට

August 27, 2019

අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ පදිංචිව සිටින  මෙම පුද්ගලයා තම රථය නවතා එය ඉදිරිපස සිටින අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

සොරකමක් අතරවාරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති බව වාර්තා වෙයි.

t

o

p