දකුණු කොරියාව යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කරයි

August 26, 2019

දකුණු කොරියානු හමුදා දෙදින යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කළේය. නාවික, ගුවන් හා යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් යුද අභ්‍යාස මාලාව ක්‍රියාත්මක කෙරෙන බව දකුණු කොරියානු බලධාරීන් පවසයි.

1950 වර්ෂයේ සිට ටකේෂිමා දූපත ආශ්‍රිතව දකුණු කොරියානු ආරක්ෂකයන් ස්ථානගතකර සිටින අතර එම කලාපය කේන්ද්‍ර කරගනිමින් දකුණු කොරියාව වාර්ෂිකව යුද අභ්‍යාස පවත්වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

t

o

p