බූස්ස බන්ධනාගාරයට ප්‍රබල අපරාධකරුවන් 15ක්

August 26, 2019

වැලිකඩ සහ දුම්බර බන්ධනාගාර වල රඳවා සිටි ප්‍රබල අපරාධකරුවන් 15 දෙනෙකු බූස්ස බන්ධානාගාරය වෙත මාරු කර තිබේ.

‍ඒ අතර අපරාධ කල්ලි සාමාජික කන්ජිපානි ඉම්රාන් ඇතුළු මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” සහ මොහොමඩ් නවුෆර් හෙවත් “පොට්ට නවුෆර්” ද සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් ද බූස්ස බන්ධානාගාරය වෙත මාරු කර තිබේ.

t

o

p