ශ්‍රී ලංකා – නවසීන්ත දෙවන තරගය හෙට

August 21, 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට(22) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.‍

මේ වන විටත් ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම  පෙරමුණ ගෙන ඇත.
 
ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6කින් වාර්තා ගත ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීමත් සමග ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

t

o

p