මුහුදු රළ මීටර් 2.5 ක් 3ක් අතර ඉහළට – අවවාදාත්මක නිවේදනයක්

August 21, 2019

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ක් 3ක් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව වෙරළ ආසන්නව වාසය කරන ජනතාවට කාලගුණ අංශ දැනුම් දෙයි.

t

o

p