ටිබෙට් ජාතිකයන්ගේ ආලෝක පූජාව

August 21, 2019

ඉන්දියාවේ කදුකර ධරම්සාලා නගරයේ් ටිබෙට් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ආලෝක පූජාවක් පැවැත්විය.

එය සංවිධානය කර තිබුණේ චීනයට එරෙහිව හොංකොංහි පැවැත්වෙන විරෝධතා පෙළපාලිවලට සහාය දැක්වීම ලෙසයි.

චීන පාලනයෙන් මිදුණු නිදහස් ටිබෙටයක් ප්‍රකාශයට පත්කරවාගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය ලෙසද ඔවුන් සදහන් කරයි.

t

o

p