බංග්ලාදේශ පළමු තරගයෙන් පසු ලසිත් මාලිංග එක් දින දිවියට සමුදෙයි

July 23, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතය.

තරග 3කින් යුත් සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය සිය අවසන් එක් දින තරගය බවට පත්වනු ඇති බව ලසිත් මාලිංග පවසයි.

t

o

p