රත්මලානේ රොහාගේ ගෝලයින් දෙකක් කොකේන් සමග අල්ලයි

March 6, 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු කොකෙන් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නිරෝෂණ ශ්‍රිමාල් හා මනොජ් හෙවත් රත්මලානේ රතූ යන දෙදෙනාය.නිරෝෂන  සන්තකයේ කොකෙන් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 500 ක්ද රතූ සන්තකයේ ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500 ක්ද තිබි ඇත.

උඩහමුල්ල ප්‍රදේශයේදි මොවුන්ව අත්අඩංගුවට ‍ ගෙන තිබේ.

t

o

p