මිලියන 1080ක හෙරොයින් සමඟ 5ක් අත්අඩංගුවට

January 22, 2019

රුපියල් මිලියන 1080කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 90ක සමග විදේශිකයින් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙක් අද (22) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර ඇමරිකන් ජාතිකයින් දෙදෙනෙක්, ඇෆ්ගනිස්තානු ජාතිකයෙකු හා හික්කඩුවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වේ කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීරණයක දී මේ හෙරෝයින් තොගය හා සැකකරුවන් අත් අඩංගුවට පත්විය.

t

o

p