පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව කථානායකට පිළිගන්වයි

January 22, 2019

පාර්ලිමේන්තුවේ දී 2018 නොවැම්බර් 14 ,15, 18 ඇති වූ සිද්ධින් පිළිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කතානායකවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (22) කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී.

මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා,අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ මන්ත්‍රී මවෙයි සේනාධිරාජා යන මහත්වරු එක් වූහ.

Parlimant-insident1

t

o

p