Features

බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරු කපොල්ලක්

කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා සිටියි. වංගු සහිත වූ මෙම දුම්රිය හරස් මාර්ගය කෙලින් කර සංවර්ධනය කිරීම සඳහා දුම්රිය බලධාරින් ඉඩකඩ ලබා නොදීම නිසා එය මේ වනවිට මරුකපොල්ලක් බවට පත්වී තිබෙන බවද එම නිලධාරින් වැඩදුරටත් කීය. අඩි 40 Read More

කන්කසන්තුරේට යන අලුත්ම දුම්රිය ‘යාල්නිලා’

ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක්කර තිබේ. දුම්රිය නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා පැවසුවේ ‘යාල්නිලා’ නැමැති මෙම දුම්රිය සෑම සිකුරාද දිනකම රාත්‍රී 10 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය කෙරෙන බවයි. එසේම සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වනු ඇති. එක් ගමන්වාරයක් සඳහා දෙවන Read More

ජංගම දුරකථන ලබාදීමෙන් දරුවන් අනතුරේ

පාසල තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිතා කිරීමෙන් පාසල් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. පාසල් තුළ දුරකතන භාවිතය තහනම් කළ යුතු බවට යුනේස්කො සංවිධානය විසින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් දරුවන් ඇබ්බැහිවීම සහ මානසික සෞඛ්‍ය Read More

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරේ

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කෙරිණ. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (21) පෙරවරුවේ නවදිල්ලි නුවරදී සිදු වූ අතර ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති එම සාකච්ඡාවෙන් Read More

ජනපති පදවිප්‍රාප්තියට වසරයි

මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට භාර ගෙන මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් Read More

ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. ‘ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු’ යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත් තීරණයකට අනුව සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෝක පරිසර දිනය සැමරෙයි. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා, “සෑම වසරකම Read More

COVID-19 වලට වඩා දරුණු මිළඟ වසංගතයට ලෝකය සූදානම් විය යුතුයි -WHO

ලෝකය මීළඟ දරුණු වසංගතයට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබෙයේසුස් පවසයි. මෙහිදී මෙම වසංගතය COVID-19 වසංගතයටත් වඩා ‘මාරාන්තික’ වසංගතයක් වන බවත් ඔහු අනතුරු අගවා සිටියි. මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන 76 වැනි ලෝක සෞසෞඛ්‍ය සම්මේලනය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා සිටියේය. එම සංවිධානය මගින් මෙම Read More

කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

හැමදාම ලක්ෂ ගාණක් මිනිස්සු කොළොම්තොටට සේන්දු වෙනවා. ඔය අතරේ ඉන්න සමහර වැදගත් කියන නෝනා මහත්තුරු නිසා තප්පරේ ගාණේ කොළම්තොට අපවිත්‍ර වෙනවා කියන එක අරුම කතාවක් නෙමෙයි. බිමට විසිකරන ෆෝන් කාර්ඩ් එක, ටොෆි කොලේ ඉඳලා දේව හාස්කමකින් අස්පස් වෙනවා කියලයි ඒ බහුතරේ අය හිතන්නේ. එක අතකට ඒක දේව හාස්කමක් තමයි. පොළොව කොටන තැන පාර හදන තැන Read More

Super Mario Bros. බොක්ස් ඔෆිස් වාර්තා තබයි

‘The Super Mario Bros. Movie’ විසින් එය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර පළමු සතිය තුළ බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Universal නිවේදනයට අනුව පසුගිය 29වන ඉරිදා එය ලොව පුරා ඩොලර් බිලියනයකට වඩා උපයා ගැනීමට සමත්වී තිබේ. එය ප්‍රදර්ශනය කළ දින සිට මේ දක්වා නැරඹුම් දර්ශක වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට Read More

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කර සටන් පැය අටේ වැඩමුරය ජයගත් ලෝක කම්කරු දිනය අද(01)යි.  අද අප සමරනු ලබන්නේ, 137 වැනි ලෝක කම්කරු දිනයයි.  1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8 කට සීමාකරන්නැයි ඉල්ලමින් ය. වැඩවරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික වු අතර තුන්වැනි Read More

t

o

p