Super Mario Bros. බොක්ස් ඔෆිස් වාර්තා තබයි

May 3, 2023

‘The Super Mario Bros. Movie’ විසින් එය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර පළමු සතිය තුළ බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Universal නිවේදනයට අනුව පසුගිය 29වන ඉරිදා එය ලොව පුරා ඩොලර් බිලියනයකට වඩා උපයා ගැනීමට සමත්වී තිබේ.

එය ප්‍රදර්ශනය කළ දින සිට මේ දක්වා නැරඹුම් දර්ශක වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති බව සඳහන්.

t

o

p