ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිර යයි

May 3, 2023

ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිර යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් ඩෙංගු රෝගී පරීක්ෂාවක් සිදුකර ගැනීම මගින් එය උග්‍රවීම වළක්වාගත හැකි බවයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණය සමඟ ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් ද මතුව තිබේ.

t

o

p