Features

ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට ඉදිරියටත් සහය දෙනවා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah PswarayiRiddihough) මහත්මිය පසුගිය බදාදා (20) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වී මේ බව සඳහන් කළා ය. එම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය Read More

මහා මාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්ගේ පවුලේ සාමාජිකයනුත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකයින් කරලා – ජ.වි.පෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස

මර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයන් ලෙස මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු බදවා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගෙන සිටින්නේ උපදේශකයන් 45 ක් බව ප්‍රකාශ කිරිමෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමතිවරයා සභාව නොමඟ Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දටෝ සේරි අහමඩ් සහිඩ් හමිඩි මහතා හමුවීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දටෝ සේරි අහමඩ් සහිඩ් හමිඩි මහතා හමුවීම  

සිනී පෙන්වා ගෙනා කොකේන් මත්ද්‍රව්‍ය තොගය….

සීනි ගෙන්වන මුවාවෙන් ඔරුගොඩ වත්ත කන්ටේනර් ගබඩාවකට ගෙනවිත් තිබු කොකෙන් මත්ද්‍රව්‍ය කිලෝ දෙසිය හෑත්තෑ හතරක ප්‍රමාණයක් අද දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ලෑබුණු තොරතුරක් මත සොයා ගෑනුණා.අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම වෑටලීම සිදුකර තිබුණා.

පිටකොටුවේ ලොකු ගිණ්නක්

කොළඹ පිටකොටුවේ ඕල්කට් මාවතේ පිහිටි ගොඩනෑගිල්ලක හදිසි ගිණි ගෑනීමක් ඈති වී තිබෙනවා. මේ වන විට ගිණ්න මෑඩ පවත්වා ඈති බව වාර්තාවෙන අතර ගිණ්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමෑත.

ක්‍රීඩා අමාත්‍යතුමා මෙවර ඔලිම්පික් යන ක්‍රීඩකයින්ට සුබ පතයි

ක්‍රීඩා අමාත්‍යතුමා මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් සංවිධානය කර තිබූ සුභ පැතීමේ උත්සව අවස්ථාවට සහභාගී වීම

තමා ගැන පොල් ගෙඩි අකුරින් දැමුවයි ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් මාධ්‍යයට දෝස් මුරයක්

මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ස්වාමීන්වහන්සේ නමකට ලබාදී නැතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය. තමන් හාමුදුරු කෙනෙකුට මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ලබා දි ඇති බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළ වීම නිසා මුළු මහනුවරම කැළó ඇතැයිද අමාත්‍යවරයා කීවේය. Read More

වැට් නැතත් ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ – රජය කියයි

ඉන්ධන මිල කිසි ලෙසකින් වැඩි නොකරන බව රජය ප්‍රකාශ කරයි. වැට් බද්ද උසාවි නියෝගය විකල්පයක් ලෙස තෙල් මිල වැඩි වන බවට රාවයේ කිසිදු සත්‍යයක් නැතැයි රජය කියයි. ඉදිරි වසර දෙකක කාලය ඇතුළත වැට් බදු පැනවිමෙන් අපේක්ෂිත මුළු මුදලම කිසිදු අඩුවකින් තොරව උපයාගත හැකි බව පෙන්වා දෙන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා උසාවි නියෝගය දී තිබියදීත් Read More

හම්බන්තොට වරායෙන් හා ගුවන් තොටුපලින් මහින්ද රාජපක්ෂ ඉවත් කරන්න බැහැ අගමැති කියයි

හම්බපන්තොට වරායේ හා මන්තල ගුවන් තොටුපොලෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරිමට ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය නායකයන් කළ ඉල්ලීම ඉවත දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. චින ආයෝජන යටතේ හම්බන්තොට කර්මාන්ත පුරවරය ආරම්භ කිරිමත් සමඟම එහි ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් ලෙස සැලකෙන වරාය හා ගුවන් තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ නම Read More

මාලබේ වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා අර්ධ රාජ්‍යවෙයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) රාජ්‍ය සහ පෞද්ගලික සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු අද (21) එකඟතවයට පැමිණියහ. රජයේ විශ්ව විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරුන් මේ එකඟතාවයට පැමිණියේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ උâසන පැවැත්වූ සාකච්ඡාවේදීය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ Read More

t

o

p