Features

පූගොඩ අවිවාහක කතුන්ට “පිහිට වූ” වම්බටු සහ පුහුල්

කෙනෙකු වසඟයට ගත හැකි ඉනා බෙහෙතක් ලෙසින් එක්තරා ව්‍යංජන දෙකක් පිළියෙළ කිරීමට සමත් කාන්තාවන් ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ ප්‍රදේශයේ හිඳින බවට රාවයක් මීට අවුරුදු හතළිහකට පමණ පෙර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර තිබිණ. එම ව්‍යංජන දෙක වූයේ වම්බටු මාළුවක් හා පුහුල් හොද්දකි. එම කාන්තාවන් විසින් පිළියෙළ කරන ලද එම ව්‍යංජන දෙක යම් තරුණයකු ආහාරයට ගතහොත් ඔහු බොහෝ Read More

’බලූ බළල් පිස්සුව’ මානසික රෝගයක් ද?

මේ දිනවල රටේ ජනතාව නිවාස තුළටම ගොනු වී සිටීම මත පන් ලක්ෂයක් පමණ වන නිවාස නොමැති සුනඛයන් දැඩි ආහාර අහේනියකින් පෙළෙන බවට තොරතුරු ලැබී ඇත. මෙම අහේනිය අප රටේ ජනගහණයෙන් එදාවේල සරිකරගන්නා අති විශාල පිරිසකට ද බලපා ඇති අතර එම ගැටළු විසඳීම පිණිස වන තිරසාර යාන්ත‍්‍රණයක් මෙතෙක් කි‍්‍රයාවට නැංවී ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් අප Read More

අසරණ යාචකයන් හා සුනඛයන් වෙනුවෙන් මිරිසවැටි හිමියෝ මහමඟට බසිති.

අනුරාධපුර පූජා නගරය බැතිමතුන්ගෙන් හිස්ව පැවතීම මත මිරිසවැටිය බසවක්කුලම, අභයගිරිය, ලංකාරාමය සඳකඩ පහණ ආදී ස්ථාන වල සාගින්දරෙන් පසුවන යාචකාදීන් සහ නිවාස අහිමි සුනඛයන් උදෙසා ආහාර ලබාදීමේ වැඩසටහනක් අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමිපාණන් ගේ පෞද්ගලික සහභාගිත්වයෙන් ආරම්භ කොට තිබේ. එහෙත් තමන් වහන්සේගේ එම උත්සාහය අනුරාධපුර පූජා නගරය සහ නව නගරය අවට දිවිගෙවන සියළුම Read More

විසාලා මහනුවර අමනුෂ්‍ය බය ළඟදීම අපිත් අත්විඳිමුද?

මේ වන විට මුළු ලෝකයම පාහේ කොරෝනා වෛරස් රෝග බියෙන් මුසපත් වී හමාරය. ලොව සෙසු බොහෝ රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව ද මෙම වසංගත රෝග තත්වය පිටුදැකීමට මහත් වෙහෙසක් දරනු පෙනෙයි. නමුදු එහි සාර්ථක-අසාර්ථක භාවය තවමත් නිශ්චය කළ නොහැක. එහෙත් මෙම කොරෝනා වෛරස් රෝගය සමඟම පැමිණෙන ඇතැම් විට ඊටත් වඩා බිහිසුණු විය හැකි සමාජ ව්‍යසනයක් පිළිබඳ Read More

වෛරසයෙන් ආරක්ෂා වීමට වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. 0‍1. මෙම වෛරසය වැඩිහිටි ඔබට ඉතා අවදානම් සහිත බැවින් අන් අයට සමීප වීමෙන් වළකින්න. 02. රෝහ‍ල් සායන වෙත යෑම අවම කර ඔබගේ ඖෂධ අන් අයකු මගින් සමීපයේ ඇති ඔසුසලකින් ලබා ගෙන නිතිපතා භාවිතා Read More

ශබ්දවාහීනී යොදාගනිමින් ආගම් මගින් කොරෝනා රෝගය මර්ධනය කරන්න බැහැ – සෞඛ්‍ය අවවාද පිළිපදින්න…!!

මේ දිනවල කොරෝනා ආසාදනය මැඩපැවැත්වීම සඳහා ඇඳිරිනීතිය පනවා ඇති නිසා වෙනදා තොරතෝංචියක් නැතිව ඇසුන වාහන වල ඝෝෂාව ඇහෙන්නේ නැහැ.නගර පාලුවට ගිහින් පරිසරයේ ස්වභාවික නිහඬබව ඉස්මතුකරන්න ස්වභාවධර්මය උත්සාහදරන මොහොතේ මීමැස්සන්,සමනලයන් රෑන් පිටින් පරිසරයේ සුවය විඳිනවා.ඝෝසාව සහ අධික ශබ්දය මෙම කෘමින්ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ කරන බව විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙන  කරුණක්.එහෙත් අවාසනාවකට මෙන් ඒ සියල්ල පරදවා. ශබ්දවිකාශන යන්ත්‍රවල Read More

COVID-19 වයිරස් තත්වය යටතේ අන්තර්ජාල සේවාව ප්‍රමිතියකින් යුතුව ලබාදීමට කටයුතු කරන්න

COVID-19 වයිරසය සමග මේ දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා වලින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමේදී යම් මන්දගාමී ස්වරුපයක් ගන්නා බව අන්තර්ජාල පරිශීලකයන් විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත පැමිණිලි සිදුකොට ඇත. මේ වන විට බොහෝ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් Deep Packet Inspection නොහොත් DPI ක්‍රියාවලියක් සිදුකරන බවක් දැකගත හැකි අතර Read More

තුන්කල් දුටු ගාමිණී

මාර්තු මස 21 වන දිනට යෙදෙන ගාමිණී දිසානායක ඡන්ම සංවත්සරය නිමිත්තෙන් වර්ෂ 1947හි මාර්තු මස 21වන දින  කන්ද උඩරට ප්‍රභූ පවුලක ඡන්ම දායාදය ලබන ලයනල් ගාමිණි දිසානායකයන්ට උපතින්ම පුළුල් දේශපාලන උරුමයක් හිමිවිය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකු වන එතුමන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සපුරාලීමෙන් අනතුරුව නීතිඥ වෘත්තිය තෝරාගනු ලැබීය. ස්වකීය පරපුරේ උරුමයට Read More

Lockdown එකට සිංහලෙන් ‘අඩස්සිය’ කියමු ද ?

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් රෝගය මුල් කොට බහුල ලෙස භාවිතයට ගනු ලබන වදනක් වනුයේ Lockdown යන්නය. කිසියම් අවදානම් සහගත තත්වයක් යටතේ පුද්ගලයන්ට ස්ථානයකින්, ප්‍රදේශයකින් පිටවීමට හෝ බාහිර පුද්ගලයන්ට එම ස්ථානයට පිවිසීමට අවසර නොදෙන මෙම ඉංග්‍රීසි වදනෙහි සිංහල අර්ථය වනුයේ ‘අගුළු හෙලීම’ යන්නය. එහෙත් එමගින් Lockdown යන ඉංග්‍රීසි වදනෙහි නියම සිංහල අරුත Read More

කොරෝනා 11,300 මිනිස් ජීවිත බිලි ගනී

පසුගිය පැය 24 තුල ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමග කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,300 ක් වනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72 ක්.

t

o

p