Features

පොලිස් නිලධාරී දෙනෙතින් ගිළිහුණු ‘දෙවිදිහක’ කඳුළු

මෙම සටහන ලිවීමට මා හට සිත් වූයේ මගේ හිතවත් පොලිස්නිලධාරියකු දුරකථනයෙන් මවෙත කී මගේ හදවත සසල කළ වදන් කිහිපයක් මුල් කරගනිමිනි. මීගමුව, පෙරියමුල්ලේ ශාන්ත අන්තෝනි පාරේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දු නමැත්තා විසින් එම මාවතේම නිවසක ඇති දැඩි කළ ‘මැක්ස්’ නම් සුනඛ සුරතලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කොට ම‘වෙත දුරකථනයෙන් අදහස් Read More

‘සුදුවැල්ලේ පව් කාරයන්ට’ ගල්ගසා මැරීමට පෙර

ලොව පුරා පැතිර යමින් පවතින කෝවිඞ් 19 කොරෝනා වසංගතය මුල් කොට අප රට තුළ අතිශය අපකීර්තියට පත්ව ඇති ප්‍රදේශය ජාඇල, සුදුවැල්ල බව රහසක් නොවේ. ගම්පහ දිස්ත්‍රික්කයට,  ජාඇල පොලිස් වසමට සහ නගර සභා සීමාවට අයත් සුදුවැල්ල, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තුඩැල්ල බටහිර ග්‍රාම නිලධාරී වසමෙන් කොටසක් මිස අඩුම තරමින් ග්‍රාම නිලධාරී වසමක්වත් නොවුවද එම ගම් Read More

දේශීය සුනඛයන් මහ මඟ අතරමං නොකරමු

අද අපේ රටේ නිවාස අහිමි සුනඛ ගහණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ සමාජමය කාරණා. ඒකෙන් ප්‍රධානතම කාරණය තමයි නොවිධිමත් නාගරීකරණය. අතීතයේ ගම්බද ප්‍රදේශවල නිදැල්ලේ හැසිරුණු සුනඛයන්; ඒ කියන්නේ free ranging dogs ලා අද ඉබාගාතේ යන සුනඛයන් එහෙම නැත්නම් stray dogs නමින් හැඳින්වෙනවා ඇත්තෙන්ම සුනඛයන් තමන්ගේ කැමැත්තෙන් ඒ තත්වයට පත් වුණාද? නැහැ; නාගරීකරණය, ජනාවාසකරණය වගේ කරුණු මුල් Read More

කොරෝනා නිසා වෙසඟේ සැබෑ අරුතෙන් වෙසක් සැමරීමට අවස්ථාව උදා වෙයි

මෙවර වෙසක් උත්සවය අර්ථාන්විතව සැමරීමට ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාව උදාවී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ පෙන්වා දෙනවා. පසුගිය වෙසක් උත්සව සමයන් හීදී වෙසක් නරඹන බොහෝ දෙනා වෙසක් උත්වසයේ සැබෑ අරුත වටහා නොගත් බවක් දක්නට ලැබුණු බවයි උන්වහන්සේ පැවසුවේ.

වත්හිමිගේ රන් යහන සොයා ගොස් කොන්ද කඩා නොගෙන බේරුණෙමි

කුරුණෑගල ගලේ බණ්ඩාර නමින් දේවත්වයට පත් දෙවන බුවනෙකබාහු රජුගේ පුත් වත්හිමි බණ්ඩාර කුමරා විසින් භාවිතා කරන ලද බවක් පැවසෙන රන්මුවා යහනක් වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කය මායිමේ පිහිටි මා ඔය අයිනේ ගල්තලාවක් තුළ නිදන් කොට ඇතැයි මා හට දැනගන්නට ලැබී දැනට වසර දහයකටත් වැඩිය. අප රටේ රජ කළ රජවරුන් අතුරින් රන් යහනක් මත සැතපීමට තරම් අති උන්නතිකාමී Read More

මැතිවරණය කල් දැමීම සමඟ ව්‍යවස්ථා අර්බුදයක්

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ හඳුන්වා දෙන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුවේ වාරාවසාන වීම හෝ වෙනත් හේතුවකින් ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබීමෙන් මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය. ඒ අනුව පසුගිය මාර්තු 02 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තුව වෙනුවට තෝරා ගන්නා ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුව ජුනි 02 Read More

‘කොරෝනා වසංගතයෙන් පසු මහා සාගතයක්’ – අනතුරු ඇඟවීමක්

ලෝක ආහාර වැඩසටහන (WFP) ප්‍රකාශ කරන පරිදි, එහි දරුණු ම අනතුර එල්ල වන්නේ යුද ගැටුම්, ආර්ථික අර්බුද සහ දේශගුණ විපර්යාශයන් තදින් ම බලපාන රටවල් දහයකටය. ආහාර ආර්බුද පිළිබඳ ගෝලීය වාර්තාවේ සිව් වන වාර්ෂික ප්‍රකාශනය මගින් ඉස්මතු කර දක්වා ඇති එම රටවල් දහය වන්නේ, යේමනය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඇෆ්ඝනිස්තානය, වෙනිසුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව Read More

බ්‍රිතාන්‍ය ප්‍රථම එන්නත අත්හදා බලයි

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් විසින් කොවිඩ් – 19 වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා වන එන්නතක් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම එන්නතේ පළමු මිනිස් අත්හදා බැලීම ඊයේ ආරම්භ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. එන්නතේ අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවත් කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම ප්‍රමාද වේය යන උපකල්පනය Read More

’වසංගත රෝග’ නිසා නම් ලැබූ ගම්මාන පොකුර

කෝවිඞ් 19 හෙවත් කොරෝනා වසංගතය පිළිබඳව මේ දිනවල මුලු ලෝකයේම අවධානය යොමුව තිබේ. මානව සංහතියේ ඇරඹුමත් සමඟම එවැනි අනේක විධ වසංගත රෝග ලොව පුරා පැතිර තිබූ අතර අප රටට ද එවැනි දෙයින් අඩුවක් තිබූ බවක් නොපෙනෙයි. නමුදු අතීතයේ අප රටේ පැතිර තිබූ එවන් වසංගත රෝග පිළිබඳව වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති. එහෙත්, එවන් ඇතැම් වසංගත Read More

අප සිටින්නේ ගිලෙමින් පවතින ටයිටැනික් නෞකාවකද …?

*කොරෝනාවෙන් අපිට ගැලවීමක්නැද්ද ..?*රෝග නිවාරණය වීම සඳහා ප්‍රජා ප්‍රතිශක්තිය (Herd Immunity) ඇති විය යුතුයි.  මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා පනවා තිබූ ඇඳිරිනීතිය සීමාසහිතව මීට දින දෙකකට පෙර සිට ඉවත් කොට තිබෙනවා නමුත් ඒ අතරතුර නිරෝධායන මධ්‍යස්ථානවල නොසිටි අලුත් ආසාධිතයන් 48 දෙනෙකු එම දින දෙක තුළ දී  සොයා ගත් බවත් කියවෙනවා .ඒ අතර තුර ඇඳිරි Read More

t

o

p