කොරෝනා නිසා වෙසඟේ සැබෑ අරුතෙන් වෙසක් සැමරීමට අවස්ථාව උදා වෙයි

May 2, 2020

මෙවර වෙසක් උත්සවය අර්ථාන්විතව සැමරීමට ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාව උදාවී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ පෙන්වා දෙනවා.

පසුගිය වෙසක් උත්සව සමයන් හීදී වෙසක් නරඹන බොහෝ දෙනා වෙසක් උත්වසයේ සැබෑ අරුත වටහා නොගත් බවක් දක්නට ලැබුණු බවයි උන්වහන්සේ පැවසුවේ.

t

o

p