ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරෙයි

May 1, 2020

එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

t

o

p