බහුතර ඇමරිකානුවන් මුදල් අහේනියෙන්
ඇමරිකානු පුරවැසියන්ගෙන් බහුතරයක් මුදල් අගහිගකම් නිසා මානසික පීඩනයෙන් පසුවන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඇමරිකානු මනෝවිද්‍යා සංගමය පවසා ඇත්තේ 2014 වසරේදී ඇමරිකානු ජනතාවගේ මානසික පීඩනයට ප‍්‍රධාන හේතුව මුදල් අගහිගකම් බවයි. හැරිස් පෝල් ආයතනය විසින් සිදුකර ඇති මෙම සමීක්‍ෂණය මගින් 72%ක් ඇමරිකානුවන් යම් අවස්ථාවන්වලදී මුදල් නැතිකම නිසා මානසික පීඩනයෙන් පසුවන බව හෙළිවී තිබේ. Read More