ඇමැති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා

February 3, 2015

මහජන සාමය ක්‍රිස්තියානි කටයුතු හා ආපදා කළමනාකරණ ඇමැති ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසී ය.

වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට පහර දීම ඇතුළු රට තුළ තම පාක්ෂිකයන්ට එරෙහිව සිදුවන මැර ක්‍රියා පිළිබඳව ලබන 10 දින එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද සිල්වා මහතා කීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p