එබෝලා නසන්න ලයිබීරියාවෙන් සැරසෙයි

February 3, 2015

එබෝලා වෛරසය මැඩ පැවැත්වීම සඳහා නිපදවූ එන්නතක් ප‍්‍රථම වරට මහාපරිමාණ වශයෙන් අත්හදා බැලීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ එබෝලා රෝගයට ගොදුරු වූ බටහිර අපි‍්‍රකානු රටක් වන ලයිබීරියාවයි.
මේ සඳහා සෞඛ්‍ය සේවකයන් ඇතුලූ 30,000 ක් දෙනා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p