Local News

පොලිස්‌පතිටත් නොදන්වා පොලිස්‌ පුටු වෙනසක්‌

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හෝ පොලිස්‌පතිවරයාගේ අනුදැනුමකින් තොරව ලොකු පුටුවල වෙනසක්‌ කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් 300 කට ආසන්න පිරිසකගේ මාරුවීම් ලැයිස්‌තුවක්‌ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස්‌ කර ඇත.මෙම මාරු කිරීම් එකවර ක්‍රියාත්මක නොකර වරින් වර කොටස්‌ වශයෙන් ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි.පසුගිය රජය සමයේ අසාධාරණකම්වලට ලක්‌වූ නිලධාරීන් වැඩි Read More

යුරෝපය නාසි ජර්මනිය වගේ – මැඩෝනා

ඉහළ යන නොඉවසුම සහ යුදෙව් විරෝධය මත යුරෝපය නාසි ජර්මනිය මෙන් දැනෙන බව පොප් තාරකාවක් වන මැඩෝනා පවසා තිබේ. ඇය පවසා ඇත්තේ ප‍්‍රංශය තවදුරටත් විවිධත්වය හා නිදහස අගයන රාජ්‍යයක් නොවන බවයි. අප ජීවත්වෙන්නේ පුදුමාකාර සමයක බවත් යුරෝපයේ තත්වය බියජනක බවත් 56 හැවිරිදි මැඩෝනා පවසා ඇත. යුරෝපා ගුවන් විදුලි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡවකදී ඇය මේ අදහස් Read More

වාහන පිලිබද තවත් නවතම ඉ-සේවාවන් 3ක්

රථ වාහන පිලිබද තවත්  නවතම ඉ-සේවාවන් 3ක් හදුන්වා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ‍ගෙන තිබේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාල සීමාව දැන ගැනීම,  වාහන කාණ්ඩයක අවසන් ලියාපදිංචි අංකය පිලිබද තොරතුරු Read More

තේ දළු කිලෝවකට රු. 80ක්.. රබර් කිලෝවකට 350ක්..

ලබන මස 15 වැනිදා සිට අමු තේ දළු කිලෝවකට රුපියල් 80ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබේ. වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාසිකව රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් මෙම සහනාධාර ගෙවීම සදහා වැයවනු ඇති බවත් එම මුදල අපනයනික තේ සදහා අයකරන සෙස් බද්දෙන් සොයාගන්නා බවත්ය. එසේම අමු රබර් කිලෝවක් සදහා රුපියල් 350ක මිලක් Read More

මෝදිගේ පරිවාර ඇමැති කිරිඇල්ල

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී පරිවාරඇමැතිවරයාලෙස කටයුතු කිරීමට සභානායක හා වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජය විසින් පත් කර තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කිරීමෙන් අනතුරුව සිදුකෙරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම, ඉන්දියානු ණය ආධාර මත ඉදිකෙරෙන තලෙයිමන්නාරම මැදවච්චිය දුම්රිය මාර්ගය විවෘත කිරීම, Read More

මෝදි ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතුයි

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට විරෝධය පා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතු බව හිටපු ඉන්දීය ඇමැති වී. නාරායනසාමි ප්‍රකාශ කර ඇති බව එරට ‘එක්‌ප්‍රස්‌’ පුවත් සේවය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමට නාවික හමුදාවට අයිතියක්‌ ඇති බව පවසමින් අගමැති වික්‍රමසිංහ කළ Read More

ෆුල් ෆේස් හෙල්මට් දිගටම

අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් ලබන 21 වැනිදා සිට බලාත්මක කිරීමට තීරණය කර තිබූ ෆුල් ෆේස් හෙල්මට් භාවිතය තහනම් කිරීමේ නීතිය ක‍්‍රියාත්මක නොකරන බව මහජන සාමයල ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි  කටයුතු  අමාත්‍යාංශය පවසයි. ඇමති ජෝන් අමරතුංග පවසන්නේ යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය පළ කිරීම හේතුවෙන් නීතිය ඉවත් කල බවයි.

එජාප – ශ්‍රී ලංනිප සමග ජනපති මෛත්‍රී සාකච්ඡා

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති කිරීමට පක්ෂවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව එළඹෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අවසන් වූ විගස මෙකී හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමග Read More

“ගැහැණුන්ට දේශපාලනය ඇලජික්ද – දේශපාලනයට ගැහැණු ඇලජික්ද?”

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද “ගැහැණුන්ට දේශපාලනය ඇලජික්ද – දේශපාලනයට ගැහැණු ඇලජික්ද?” සංවාද සභාව.  

‘ගෝඨා බේස්’‌ කඳවුර ගැන හිටපු නාවික හමුදාපති කතා කරයි

තමා දන්න තරමට ගෝඨා බේස්‌ නමින් කඳවුරක්‌ නොතිබූ බවත් එය නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක්‌ බවත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පවසයි. ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස්‌ නමින් කඳවුරක්‌ තිබුණා යැයි මේ දිනවල ප්‍රචාරයක්‌ යනවා. මොකක්‌ද මේ කඳවුර? යනුවෙන් ඇසූ ප්‍රශ්ණයකට පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු නාවික Read More

t

o

p