තේ දළු කිලෝවකට රු. 80ක්.. රබර් කිලෝවකට 350ක්..

March 11, 2015

ලබන මස 15 වැනිදා සිට අමු තේ දළු කිලෝවකට රුපියල් 80ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාසිකව රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් මෙම සහනාධාර ගෙවීම සදහා වැයවනු ඇති බවත් එම මුදල අපනයනික තේ සදහා අයකරන සෙස් බද්දෙන් සොයාගන්නා බවත්ය.

එසේම අමු රබර් කිලෝවක් සදහා රුපියල් 350ක මිලක් ගෙවීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා කියයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p