ෆුල් ෆේස් හෙල්මට් දිගටම

March 9, 2015

අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් ලබන 21 වැනිදා සිට බලාත්මක කිරීමට තීරණය කර තිබූ ෆුල් ෆේස් හෙල්මට් භාවිතය තහනම් කිරීමේ නීතිය ක‍්‍රියාත්මක නොකරන බව මහජන සාමයල ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි  කටයුතු  අමාත්‍යාංශය පවසයි.

ඇමති ජෝන් අමරතුංග පවසන්නේ යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය පළ කිරීම හේතුවෙන් නීතිය ඉවත් කල බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p