Local News

මැතිවරණයත් සමග දැවැන්ත ‘රෝ’ මෙහෙයුමක් ඇරඹේ

පාර්ලිමේන්තු මහ මැතිවරණයත් සමග ඉන්දීය “රෝ” ඔත්තු සේවය මෙරට තුළ පුළුල් බුද්ධි මෙහෙයුමක්‌ අරඹා ඇතැයි ශ්‍රී ලංකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. ඉකුත් මාස හයක පමණ කාලය තුළ සංචාරක වීසා මගින් හා විවිධ ක්‍රම ඔස්‌සේ මෙරටට පැමිණි ඉන්දීය “රෝ” ඔත්තු සේවයේ දෙසීයක පමණ කණ්‌ඩායමක්‌ උතුර නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවක විසිරී යමින් මෙම Read More

මැතිවරණ ප්‍රචාරක කටයුතු 14 මැදියම් රැයෙන් පෙර අවසන්

2015 අගෝස්තු 17වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට සම්බන්ධ සියලුම ප්‍රචාරක කටයුතු ඡන්ද විමසීමට පැය 48කට පෙර එනම් 2015 අගෝස්තු 14 දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙසේ නිහඩ කාල සීමාවක් ලබා දී ඇත්තේ, ඡන්ද දායකයාට තමා ලත් සියලු තොරතුරු පිළිබඳව හොඳින් සිතා බලා සුදුසු Read More

එජනිස යටතේ ජානිපෙන් 11ක් තරග වදී

මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික නිදහස් පෙරමුණෙන් අපේක්ෂයෝ 11 දෙනෙක් ඉදිරිපත් ව සිටිති. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ නියෝජ්‍ය සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, කළුතර දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ භාණ්ඩාගාරික, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර, Read More

ජවිපෙ අද මහරගමින් මැතිවරණ සටන අරඹයි

මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල ජනරැලිය මහරගම නගර මධ්‍යයේදී අද (14) පස්වරු 4.00ට පැවැත්වෙයි. ‘රට වෙනුවෙන් නව ගමනක්’ යන තේමාව යටතේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ජන රැලිය පැවැත්වෙයි.

මූනු මාරුව වැඩක් නෑ ක‍්‍රම මාරුවක් තමයි ඕන – පුබුදු ජයගොඩ

මූනු මාරුව වැඩක් නෑ ක‍්‍රම මාරුවක් තමයි ඕන ,මේ වනවිට මහ මැතිවරණයක් කැඳවලා තිබෙනවා. මෙහිදී ප‍්‍රධාන කණ්ඩායම් දෙකක් අපිට දැක ගන්න පුළුවන්, නමුත් අද වන විට  එහෙම කණ්ඩායම් තෝර ගන්නත් බැරිවෙන තරමට මේක අච්චාරුවක් වෙලා තියෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ශයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පෑවසීය. ඒ මහතා මෙසේ පෑවසුවේ අද දින 13 බොරැල්ල එම් ඩී ඩී Read More

මනාප අංකත් මේ සතියේ දෙනවා

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ  මනාප අංක මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මෙහොමඩ් මහතා සඳහන් කළේ සියළු දිස්ත්‍රික්කවල නාමයෝජනා ලැයිස්තු මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නාමයෝජනා භාරගැනීම පසුගිය 06 වනදා ආරම්භ වූ අතර එය අද Read More

ෆුල්ෆෙස් තහනම නැවතත් තහනම්

පූර්ණ මුහුණ හිස්වැසුම් මත පනවා තිබූ තහනම ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් සැප්තැම්බර් 2 වැනිදා දක්වා නැවතත් දීර්ඝ කර ඇත.

එමීර් රටේදී ලක් ගෘහ සේවිකාවකගේ පහරින් පිලිපීන ගෘහ සේවිකාවක් මරුට…

ගෘහ සේවිකාවක ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ ලාංකික කාන්තාවක් විසින් කළ පහරදීමක් හේතුවෙන් එම නිවසේම සේවය කල පිලිපීන ජාතික ගෘහ සේවිකාවක මිය ගොස් ඇති බව අබුඩාබි හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි. ත්‍මාවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ලාංකික සේවිකාව පිලිපීන සේවිකාවට එල්ල කළ පහරින් දැඩිලෙස තුවාල ලබා රෝහල්ගත Read More

හරීන් සමුගැනීම කල් දමයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකම වේදිකාවක සිටගත හොත් දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීම ගත් තීරණය තාවකාලිකව කල් දමන බව ඌව ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ තමන් මුලින් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සිය වත්මන් ස්ථාවරය පැහැදිලි කරමින්. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ Read More

හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. පසුගිය දින හම්බන්තොට ප්‍රදේශයේ හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ උත්සවයකට ආරක්ෂාව ලබා දී නොතිබූ බවත්, ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදී ඇති අවස්ථාවක ඒ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා ඒ මහාතාගේ මාධ්‍ය ලේකම් රෝහාන් වැලිවිට මහතා විසින් මෙලෙස ලිපිය පොලිස්පතිවරයා Read More

t

o

p