ජවිපෙ අද මහරගමින් මැතිවරණ සටන අරඹයි

July 14, 2015

මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල ජනරැලිය මහරගම නගර මධ්‍යයේදී අද (14) පස්වරු 4.00ට පැවැත්වෙයි.

‘රට වෙනුවෙන් නව ගමනක්’ යන තේමාව යටතේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ජන රැලිය පැවැත්වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p