එමීර් රටේදී ලක් ගෘහ සේවිකාවකගේ පහරින් පිලිපීන ගෘහ සේවිකාවක් මරුට…

July 13, 2015

ගෘහ සේවිකාවක ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ ලාංකික කාන්තාවක් විසින් කළ පහරදීමක් හේතුවෙන් එම නිවසේම සේවය කල පිලිපීන ජාතික ගෘහ සේවිකාවක මිය ගොස් ඇති බව අබුඩාබි හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

ත්‍මාවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ලාංකික සේවිකාව පිලිපීන සේවිකාවට එල්ල කළ පහරින් දැඩිලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p