Local News

පාර්ලිමේන්තුවේ දී ජනපති එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ ගුණ සිහිකරයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ අභවප්‍රාප්ත හිටපු ඇමති එම්.කේ.ඩි.එස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ශෝක යෝජනාවට අද (26) එක් විය. මන්ත්‍රීවරයෙකුගේ අභාවයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන ශෝක යෝජනාවකට එක්වී අදහස් දැක්වීමට ජනාධිපතිවරයෙකු සහභාගී වූවේ පළමු වතාවටය. ජනාධිපතිවරයා සවස 2.00 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි අතර ඒ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ Read More

ඖෂධ මිල අඩු කරනවා

ඉදිරි සති දෙක ඇතුළතදී ඖෂධ මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රකාශ කළේය. ඉතාම අඩු මිලකට අහිංසක රෝගී ජනතාවට ඖෂධ ලබාදීමට අවශ්‍ය මිල සූත්‍රය සැකසීමේ කටයුතු මේ වන විට අවසන් කරමින් තිබෙන බව ද ඇමැතිවරයා කීය.  ජාතික ඖෂධ පනත සම්මත කර වසරක් ගත වුවද ඖෂධ අඩු කිරීමේ Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී රංගා වහාම අත්අඩංගුවට ගන්න

මාරක රිය අනතුරක් වසන් කිරීමට සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී රංගා මහතාව වහාම  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස පොලිස් නීති අංශය විසින් උතුරු පළාත්භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. එම රිය අනතුර වසන් කිරීමට ආධාර හා අනුබල දුන් පොලිස් නිළධාරීන් පිරිසකට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන අංශය යොදා පරීක්‍ෂණයක් පවත්වා Read More

උසස් නිලතලවලට පත් කරනු ලබන පුද්ගලයන්ට පොලිස්, සෞඛ්‍ය හා අදායම් බදු වාර්තා අනිවාර්ය සුදුසුකමක්

තානාපති ආදි උසස් නිලතලවලට පත් කරනු ලබන පුද්ගලයන් පිළිබඳව පොලිස්, සෞඛ්‍ය හා අදායම් බදු වාර්තා ද ඔවුන්ගේ අනිවාර්ය සුදුසුකමක් ලෙස සලකන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. සමහරු තානාපතිධූරයට පත්ව ගියදා සිටම ඉස්පිරිතාලයන් හි සිටින නිසා සෞඛ්‍ය වාර්තාවද උසස් නිලතල පිරිනමද්දි ඉතාම වැදගත් බවද කතානායකවරයා කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන Read More

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනතට සංශෝධන කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුව සුදානම්

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනතට ගෙන ඒමට නොහැකිවූ සංශෝධන ඇතුළත් කරමින් සංශෝධන කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුව සුදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) ප්‍රකාශ කළේය. පක්ෂ නායක රැස්වීමේදි එකඟ වූ සංශෝධන නැවත සංශෝධන කෙටුම්පතක් ලෙස යළි ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව කී අගමැතිවරයා ඒ අනුව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනත් කෙටුම්පතටද එලෙස සංශෝධන ගෙන ආ Read More

පසුගිය වසර තුනට සියදිවි නසාගැනීම් 9657

මෙරට වැසියන් 9657 දෙනෙකු ගතවූ වසර තුනක කාලය තුලදී සිය දිවි නසාගෙන ඇති බව නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) සභාගත කළ පිළිතුරක සඳහන්වේ. මෙම සියදිවි නසාගැනීම්වලින් 7576 දෙනෙකු පිරිමින් වන අතර කාන්තාවන් 2081 ක් ඒ අතර සිටින බව එම පිළිතුරේ දක්වා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක Read More

මගේ ප්‍රශ්ණ කල් දාන්නේ නීතිඥ ගැටවලින්ද නැතිනම් පෙරකදෝරු ගැටවලින්ද ?

සභානායකවරයා තමන් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම කල් දමන්නේ නීතිඥ ගැටවලින්ද නැතිනම් පෙරකදෝරු ගැටවලින්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) ප්‍රශ්න කර සිටියේය. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරුදීමට අදාළ විෂයභාර ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා නොසිටි අවස්ථාවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ප්‍රශ්නයට පිළිතුරු සපයද්දි විපක්ෂ සංවිධායකවරයා Read More

පැහැර ගැණුනු ව්‍යාපාරිකයාව මරා ඇත්තේ හිසට පහරදිමෙන්

බම්බලපිටියේදී පැහැර ගැණුනු ව්‍යාපාරිකයාව මරා දමා ඇත්තේ හිසට පහරදීමකින් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී  තහවුරු වී ඇත. ව්‍යාපාරිකයාව පැහැර ගන්නා අවස්ථාවේ ඔහු පොරබදා ඇති බවත් එහිදී ඔහුගේ හිසට තදබල පහරක් එල්ලකරන්නට ඇති බව එ් අනුව පොලිසිය විශ්වාස කරයි. හිසට එල්ලකල එක් පහරින්ම ඔහු මියගොස් බිම වැටී ඇති බවත් බිම වැටීමේදි ඇතිවූ තුවාල සලකුණු පවා පශ්චාත් මරණ Read More

ත්‍රිකුණාමලයේ සිංගප්පූරුවේ අනුග්‍රහයෙන් කර්මාන්ත කලාපයක්

ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සිංගප්පූරුවේ අනුග්‍රහයෙන් කර්මාන්ත කලාපයක් ඇති කිරිමට තිබෙන සැලසුම තුළ නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ ඉඩම්වලට කිසිදු බලපෑමක් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය. සිංගප්පූරුවේ සභාර්නා සමාගමට අයත් කර්මාන්ත කලාපයක් එම ප්‍රදේශයේ ඉදි කෙරෙන බවද අගමැතිවරයා කීවේය. මේ වන විට ඊට අදාල ඉඩම් හදුනා ගැනීම ආරම්භකර ඇති Read More

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරිම සැප්තැම්බර් මාසය අවසානයේ

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරිම සැප්තැම්බර් මාසය අවසානය වන විට කළ හැකි වෙතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) විශ්වාසය පළ කළේය. කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කරන ලෙස සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. කෝප් කමිටු සාමාජිකයෙකු නොවන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි සිදුවන â මාධ්‍යයට Read More

t

o

p