Local News

2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් 20

රජයේ ලබන වසරේ වියදම් ඇස්තමේන්තුව හෙවත් 2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පක්ෂ නායක රැස්වීමේදි තීරණය කර ඇත. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි පක්ෂ නායක රැස්විම ඊයේ (0() රැස්වූ අවස්ථාවේදි මෙම තිරණය ගත්තේය. මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් අය වැය ලේඛනය නොවැම්බර් මස 10 Read More

නියඟය නිසා දිස්ත්‍රික්ක 20 ක පවුල් 118534 පීඩාවට පත්වෙලා

රටේ මේ වන විට පවතින නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 ක පවුල් 118534 ක පුද්ගලයින් 453851 ක් පානීය ජල හිගයෙන් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය. එම ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කුලී පදනම මත ජල බවුසර් ලබා ගැනිමටත් ඒ වෙනුවෙන් රියදුරන් නොමැති නම් ඒ වෙනුවෙන් වෙනත් ආයතනවලින් Read More

කබිර්ට කොලේ වහලා ගහපු නිලධාරීන්ට වැඩ වරදියි

විගණකාධිපති වාර්තාවට අනුව 2014 වර්ෂයේ පාඩු ලැබු ආයතන සංඛ්‍යාව 72 ක් ලෙස සටහන්ව තිබියදී සිය අමාත්‍යාංශ නිලධාරින් එය 14 ක් ලෙස පාර්ලිමේන්තුවට දැන්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු ප්‍රශ්නයකට පිළිතුරු සැපයිමේදි එම නිලධාරින් නිවැරදි තොරතුරු ලබා දී නැති බවද ඇමතිවරයා කීවේය. 2014 Read More

ස්වාධින කොමිෂන් සභා නිසා රාජ්‍ය ආයතනන්හි ජුන්ටාවක් බිහි වෙලා

ස්වාධින කොමිෂන් සභා පිහිටුවීමෙන් රාජ්‍ය ආයතනන්හි ජුන්ටාවක් බිහි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මෙන්ම මහජන පෙත්සම් කාරක සභා තිරණ ක්‍රියාත්මක කරවිමේ හා ආර්ථික අධික්ෂණ කාරක සභාවල කටයුතු කිරීමේ කටයුතුවලදී එම නිලධාරින් ඒවා මගහරිනා බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එය Read More

විමල් වීරවංශ කතානායකට තර්ජනය කරයි

තමන්ට තර්ජනය නොකරන්නැයි කියමින් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) විමල් වීරවංශ මහතාට දැඩිව අවවාද කළේය. විරවංශ මන්ත්‍රීතුමා ඉදගන්න…. නැතිනම් මට නම් කරන්න වෙනවා… මට තර්ජනය කරන්න එපා….. යැයි කියමින් කතානායකවරයා මේ අවවාදය කළේය. වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නිවැරදිව ගැසට් පත්‍රයේ මුද්‍රණය කළ බවට වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන Read More

වැට් වල තවත් අවුලක්

වැට් බදු ඉහළ දැමිමේ පනත් කෙටුම්පත කැබිනට් අනුමැතියට පෙර ගැසට් කිරිම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සහ නිතිපතිවරයා නිකුත් කළ ලිපි වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (05) ඉදිරිපත් කළ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. මුද්‍රණාලයාධිපතිවරයා හා නිතිපතිවරයා ඉදිරිපත් කළ ලිපි අනුව මෙය නිවැරදිව ඉදිරිපත් කර ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරිමත් නැගි Read More

අධිකරණයේ ස්වාධිනත්වය සුරක්ෂිත කිරිම රජයේ ප්‍රතිපත්තියයි

මෙරට අධිකරණයේ ස්වාධිනත්වය සුරක්ෂිත කිරිම රජයේ ප්‍රතිපත්තිය බැවින් එහි විශ්වාසනියත්වයට හා ස්වාධිනත්වයට හානියක් කිරිමට රජය කිසිවිටකත් ඉඩ නොතබන බව නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොලිසිය හෝ ඊට සම්බන්ධ ආයතන විසින් විනිසුරුවරුන්ගේ දුරකතනවලට සවන් දෙන බව හා විද්‍ය{ත් තැපැල් ගිණුම් වෙත අනවසරයෙන් පිවිසී ඇති බවට චෝදනා කරමින් පළ Read More

මහරගම දී දුම්රියක් පීලි පනී

මහරගම ප්‍රදේශයේ දී දුම්රියක් පිලි පැන තිබේ. මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇති බව වාර්තා වේ. තව ද මෙම පීලි පැනීම මහරගම – පමුණුව මාර්ගය හරහා සිදුව ඇති බැවින් එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැන නැගී ඇත.

වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබිමට පෙර යළිත් ඉදිරිපත් කර ඇතිද නැතිද ?

එකතු කළ අගය මත බදු (සංශෝධන) හෙවත් වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබිමට පෙර යළිත් ඉදිරිපත් කර ඇතිද නැතිද යන කාරණය පිළිබඳ දැන ගැනිම සඳහා පනත් කෙටුම්පත ගැසට් කිරිම පිළිබඳව නිතිපතිවරයා සහ මුද්‍රණාලයාධිපතිවරයා නිකුත් කළ ලිපි අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (04) මුදල් රාජ්‍ය ඇමතිවරයාට දැනුම් දුන්නේය. වැට් Read More

t

o

p