බැසිල්ගෙ මල්වානෙ ඉඩම බේරා දෙන්න ශිරාල් ලක්තිලක මැදිහත් වෙයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ, උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක, හොර රහසේම, ඉකුත් සතියේ බැසිල් රාජපක්ෂ හමුවී ගණුදෙනුවක් ගැන සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ විදේශයකදීය. මල්වානෙ පිහිටි ඉඩම, බේරා දුනහොත්, ඊට සරිලන, ගාස්තුවක්, ගෙවන බවට, බැසිල් දුන් පොරොන්දුවක් මත, ශිරාල් ලක්තිලක, මෙසේ, බැසිල්ව හමුවී ඇති බවයි වාර්තාවන්නේ. බැසිල් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු Read More