නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට තැත් කළ පුද්ගලයින් 18 දෙනෙකු මීගමුව ලෙල්ලම ප‍්‍රදේශයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මඩකලපුව කලවංචිකුළම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ්.

t
o
p