Local News

මෙවර පැවැත්වෙන ලොකුම මැයි දින රැළිය පැවැත්වෙන්නේ කැම්බල් පිටියේ

රජයේ සංවර්ධන ක්‍රියාවලිය කඩකප්පල් කරන ඒකාබද්ධ කල්ලියටත් ආණ්ඩුවේ සිටම එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන ඇතැම් ඇමතිවරුන්ටත් පක්ෂයේ තරම කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි රැළියෙන් පෙන්වන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. වසර දෙකකට අධික කාලයක් ආණ්ඩු කරවු එක්සත් ජාතික පක්ෂයේ තරම මුළු රටටම පෙන්වන ප්‍රධානතම ජනතා ඒකරාශිත්වය සිය Read More

ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දෙනවා – සෝනියා ගාන්ධි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දීමටත්, කලාපීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම උදෙසා කැපවීමටත් තම පක්‍ෂය නිරතුරුවම ක්‍රියා කරන බව ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය පැවසුවාය. 16 වන දා පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින්, ගාන්ධි මහත්මිය අවධාරණය කළේ කලාපීය Read More

එජාප මැයි රැළියට කිසිදු රාජ්‍ය සම්පත් හෝ දේපලක් යොදා ගන්න එපා – අගමැති රනිල්

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය සඳහා කිසිදු රාජ්‍ය දේපලක්, රජයට අයත් සම්පත් හෝ රාජ්‍ය නිලධාරින් කිසිවෙක් යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව මැයි දිනයට අදාළව ආසන මට්ටමෙන් කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සඳහා රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් යොදා ගැනිම සපුරා තහනම් වේ. එක්සත් Read More

මැතිසබය හදීසියේ රැස්වෙයි

කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම වෙනුවෙන් හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් මෙම 28 දා පැවැත්වීමට නියමිතය. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පසු දින 10 ක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්වී එය අනුමත කළ යුතුය. එසේ Read More

ඉන්දීය නිල සංචාරය අරඹමින් අගමැති රනිල් නවදිල්ලි නුවරට ළඟා වෙයි

ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) දින පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් නවදිල්ලි නුවරට ළඟා විය. නවදිල්ලි නුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං (Taranjit Singh), ප්‍රධාන සංධාන නිලධාරී සන්ජේ වර්මා (Mr. Read More

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට පෙර ග්‍රාම නිලධාරි මාරුවීම් එපා – කැෆේ

වසර තුනකට වැඩි කලක් එකම වසමක සේවය කළ සියළුම ග්‍රාම නිලධාරිවරුන්ට වහා ස්ථාන මාරුවීම් ලබාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මාර්තු 7 දා ලබා දුන් නියෝගය, ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය අවසන් වන වසර අවසානය තෙක් අත්හිටුවන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනය – වසර තුනකට වැඩි කලක් එකම වසමක සේවය කළ Read More

ඇමරිකානු ආයෝජන රැසක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට

ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන් ද වාණිජ මණ්ඩලයේ පැසසුම් හිමි වූ බවයි. රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වර්ෂික සමුළුවට සහභාගී Read More

මීතොටමුල්ලේ විනාශවූ නිවාසවලට සම්පූර්ණ වටිනාකම රජයෙන් ගෙවනවා

මීතොටමුල්ල ඛේදවාචකයෙන් විනාශයට පත්වූ නිවාසවල සම්පූර්ණ වටිනාකම රජය විසින් ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මීතොටමුල්ල විපතට පත් ජනතා නියෝජිත පිරිසක් හමුවෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූයේ එම ප්‍රදේශයේ කුලී පදනම මත ජීවත්වන ජනතාවට ද සහන දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. මේ අවස්ථාවට මැති ඇමතිවරුන් Read More

එජාප මැයි දින ජාතික මෙහෙයුම් කමිටුව අගමැති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂ මැයි දින ජාතික මෙහෙයුම් කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය නිමකර පැමිණිමෙන් පසුව රැස්වේ. එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය දිනන ජනතාවගේ මැයි රැළිය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදි පැවැත්විමට සියලු කටයුතු සුදානම් කර පවතියි. එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි දින රැළියට එක්විම සඳහා ප්‍රධාන පක්ෂ Read More

මීතොටමුල්ල ඛේදවාචකය ගැන පාර්ලිමේන්තුවේ විවාදයට අගමැතිගෙන් අවසර

මීතොටමුල්ල කසල කන්ද නාය යෑමේ සිද්ධියට අදාළව ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) තීරණය කර තිබේ. අගමැතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය, කථානායක කරු ජයසූරිය මහතාට ද අද (20) දිනයේ ම දැනුම් දී ඇත. ජීවිත 30ට වැඩි සංඛ්‍යාවක් අහිමි කරමින් මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබඳව විවාදයක් ලබා Read More

t

o

p