Local News

ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් සහ එක් තීරයක් – එක් මාවතක් එකම මාවතක ගමන් ගන්නවා – චීන ජනාධිපති

මුහුදු සේද මාර්ගයේ මුතු ඇටය ශ්‍රී ලංකාව බැවින්, වරාය හා නාවුක ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අතිශය වැදගත් වන බව අවධාරණය කළ චීන ජනාධිපති ෂී ඡින්පිං (XI Jinping) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත සෞභාග්‍යය හා සමෘද්ධිය තමන් ප්‍රාර්ථනා කරන බව ද, ඒ සඳහා වරාය ප්‍රමුඛ වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා ශ්‍රී ලංකාවට තම සහය ලබා Read More

වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්

යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද Read More

එක් තීරයක්-එක් මාවතකදී ලංකා අගමැති හා චීන ජනපති හමුවෙයි

චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුවේ සමාරම්භක උත්සවය අතරවාරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා හමු විය.  එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ මහත්මිය සහ ෂී ජින්පිං මහත්මිය ද එක්විය.

ලංකාවේ රාජ්‍ය සේවය දියුණු කරන්න සහයෝගය ලබා දෙනවා – මැලේසියා අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කරලීමට සහ මැලේසියානු තාක්‍ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවකයින් වැඩි වැඩියෙන් පුහුණු කරලීමට සහයෝගය ලබා දෙන බව මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් (Hon. Najib Razak) මහතා පැවසීය. 14 වන දා දහවල් බෙයිජිං නුවර ‘එක් තීරයක් – එක් මාවතක්’ මහ සමුළුව අතරවාරයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Read More

ලංකාව සතු අත්දැකීම් ලබා දෙන ලෙස සුකී ඉල්ලයි

මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඔස්සේ සහයෝගය ලබා දෙන ලෙස මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී (Hon. Aung San Suu Kyi) මහත්මිය පැවසීය. 14 වන දා දහවල් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සුකී මහත්මිය පෙන්වා දුන්නේ මියන්මාරය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී Read More

පන්සියයක් මහා සංඝරත්ණය වැඩමකල මහනිසංශ පිණ්ඩපාත චාරිකාව

2561 ශ්‍රී සංබුද්ධ වෙසක් තෙමගුල සමරණ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් වැඩසටහනට සමගාමිව දියවන්නා වෙසක් කලාපයේ දෙවන දින ප්‍රමුක පිංකම වූ පන්සියනමක් අතිගෞරවණිය මහා සංඝරත්ණය පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට කථානායක  නිලනිවස දක්වා පිණ්ඩපාත චාරිකාවේ වැඩමවීම 11 දින උදෑසන 10.15ට සිදු කෙරිණ. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් වැඩමකළ මහා සංඝරත්ණය කථානායක කරු Read More

පාර්ලිමේන්තුවේ තවත් ද්විත්ව පුරවැසියන් සිටී දැයි සොයන්න පැෆරල් සූදානමක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතර තවත් ද්විත්ව පුරවැසිභාවය තිබෙන මන්ත්‍රීවරුන් සිටින්නේදැයි සොයා දෙන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය ආගමන විගමන පාලකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිමට තීරණය කර ඇත. ලබන සදුදා මෙම ඉල්ලීම අගමන විගමන පාලකවරයා වෙත යොමු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. රටේ නිති සම්පාදනය කරන ස්ථානය වන පාර්ලිමේන්තුව තුළ Read More

ශේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ගීතාගේ මන්ත්‍රී ධූරය පියසේනට නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධූරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය දුන් තින්දුව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා එහි අවසන් තීන්දුව ලැබෙන තෙක් මැතිවරණ කොමිසම වෙනත් අයෙකු ඇය වෙනුවෙන් පත් නොකිරිමට තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ පෙත්සමේ අවසන් තීන්දුව ලැබෙන තෙක් මැතිවරණ කොමිසම Read More

වෙසක් සිරියෙන් රටම පිබිදේ – ලොව පළමු වෙසක් තොරණ් දියවන්නා වෙසක් කලාපයේ

රටපුරා නන්දෙස පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් කලාප අතුරින් දෙස් විදෙස් බෞද්ධ සම්ප‍්‍රදාය මෙන්ම අතීතයේ සිට පැවත එන වෙසක් සැරසිලි සඳහා නව අර්ථයක් සපයමින් ලෝකයේ ඇති නවීන තාක්ෂණික සැරසිලි අත්දැකීම් සමග දියවන්නා වෙසක් කලාපය සංවිධානය කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, කථානායක කාර්යාලයත් සියළු කටයුතු සකසා සපුරා ඉටුකර අවසන් ය. පළමුවරට පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය වෙසක් Read More

මුදල් අමාත්‍යවරයා සහ පිලිපීන මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

පිලිපීන මුදල් අමාත්‍ය කාලෝස් ඩොමින්ගස් (Carlos Dominguez)  සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය. මෙහි දී පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව දුරටත් ශක්තිමත් කර ගනිමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු Read More

t

o

p