ශ්රීන ලංකාවේ විශාලතම නව අපනයන සැකසුම් කලාපයේ වැඩ ඇරැබේ
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය අද (04) බිංගිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලබයි. වසර 15 කට පසු මෙවැනි අපනයන සැකසුම් කලාපයක් ඉදිවෙන පළමු අවස්ථාව මෙය බවත්, එමගින් ඍජු විදේශ ආයෝජන, අපනයනය සහ රැකියා උත්පාදනය මගින් ආර්ථිකයට නව ජීවයක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් Read More