Local News

අය වැය යෝජනා කෙටියෙන්

ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා මෙසේය. කුඩා ට්‍රක් රථ සඳහාවන නිෂ්පාදන බද්ද ඉවත් කෙරේ.රබර් වගාව දිරි ගැන්වීමට රුපියල් මිලියන 800 ක් වෙන්කෙරේ. ග්‍රාමීය පාසැල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදේ. වසර අවසන් වෙද්දී සෑම නිවසකටම වැසිකිලි ලබා දීමට රුපියල් බිලියන හතරක් වෙන් කෙරේ. බස් රථ නැවතුම්පොළවල්වලට නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිලි පද්ධති ලබා දේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි Read More

රාජ්‍ය සේවක වැටුප් වැඩි වේ. වාහන ගාස්තු ඉහළට. ලක්ෂ 10 ක් ගෙවිමෙන් වහන අංක තහඩුවට තම නම

රාජ්‍ය සේවක වැටුපට 2019 ජුලි 01 දා සිට 2500 ක දිමනාවක් ලබා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙම වසරේ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට අද (05) දැනුම් දුන්නේය. මුදල් ඇමති මංගල සමරවිර මහතාගේ දෙවන අය වැය ලේඛනය හා එක්සත් ජාතික පක්ෂ රජයේ පළමු අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ අද පස්වරුවේය. Read More

අබ්දුල් කලාම් ආසියා අභිමානය සම්මානය කතානායක කරු ජයසූරියට

අබ්දුල් කලාම්  කළමණාකරන හා  තාක්ෂණ අධ්‍යන ආයතනයෙන්  කථානායක කරු ජයසුරිය මහතාට   Prid Of Asia (ආසියාවේ අභිමානය)   සම්මානය පිරිනැමෙයි.   ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින්  Prid Of Asia (ආසියාවේ අභිමානය)  සම්මානය අද (2019.03.05)  පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා වෙත Read More

මංගලගේ 2019 අය වැය අද සවස ඉදිරිපත් කෙරේ

විසර්ජන පනත හෙවත් 2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. අයවැය යෝජනාව පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර අද (05) පෙරවරුවේ Read More

නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්න හොදම පාසල ලගම පාසල කරනවා

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කරමින් වසර 02ක් තුල මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් ලබාදුන් බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ එක් දිනක් තුල පාසල් 200ක ව්‍යාපෘති 200ක් විවෘත කිරීමට හැකි වූ බව පසුගිය (01) වැනිදා කුලියාපිටියේදී පැවසීය. Read More

කොකේන් සමග ඇල්ලු කතුන් ඇතුළු පිරිස 8 දක්වා රිමාන්ඩ්

මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි  කාන්තාවන් තිදෙනෙක් සහ පිරමි පුද්ලයන් 14දෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මෙම මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද දහවල් 12ට Read More

අය වැය හෙට (05) මුදල් ඇමති ලේකම් සමග පෙර සාකච්ඡාවක

දෙදහස් දහනවය වසරේ අය වැය ලේඛනය හෙට (05) පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු හෙට පස්වරු 2.00 ට කතානායක කරු ජයසූරිය මහතා ගේ මූලාසනයෙන් ආරම්භ වන අතර විසර්ජන පනත හෙවත් අය වැය ලේඛනය මුදල් අමාත්‍යවරයා විසින් ඉන් අනතුරු ඉදිරිපත් කිරිමට නියමිතය. අප්‍රේල් මස 05 දා දක්වා අය වැය Read More

ඥානසාර හිමිගේ ඡන්ම දිනයට පින්කම්

සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය අද (4) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද (4) දිනයේදී දිවයින පුරා විහාරස්ථාන රාශියක උන්වහන්සේට සෙත් පතා ආශීර්වාද පුජා පැවැත්වීමට කටයුතු  සුදානම් කර තිබෙනවා. 1975 මාර්තු 04 වනදා ගලගොඩඅත්ත ග්‍රාමයේදී මෙලොව එලිය දුටු නුවන්සිරි කුමාර වයස අවුරුදු 11 Read More

යොවුන් පරපුරා රටපුරා නව තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් – සජිත්

මඩකලපුව දිස්ත්‍රික්කයේ පොරතිව්පත්තු හි ඉදි වූ “මාණික්ක නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘකිත කටයුතු අමාත්‍යංශය ලෙස අද අප රට පුරා ඉලක්ක සහිත පැහැදිලි, ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 දී රටේ ‘සැමට සෙවණ’ Read More

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ දේශපාලනික මාෆියාවට එරෙහි විය යුතුයි

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ කි‍්‍රයාත්මක ව්‍යාපාරික,දේශපාලනික මාෆියාවට එරෙහිව කි‍්‍රයාත්මක විය යුතුයයි  ඇමති චම්පික රණවක මහතා පැවසීය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ 19 වන සමුළුව ශ‍්‍රී ලංකාවේ හරිත කොළඹ නමින් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ සැසියකදී මාධ්‍යවේදීන් විසින් එල්.එන්.ජී. බලාගාරය පිළිබඳව විමසූ අවස්ථාවේදී ය. ලංකාවේ විදුලි Read More

t

o

p