කොකේන් සමග ඇල්ලු කතුන් ඇතුළු පිරිස 8 දක්වා රිමාන්ඩ්

March 4, 2019

මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි  කාන්තාවන් තිදෙනෙක් සහ පිරමි පුද්ලයන් 14දෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මෙම මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද දහවල් 12ට පමන මෙම වැටලීම  කර මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

විවිධ ප්‍රදේශවල පදංචි සැකකරුවන් හා සැකකරියන් හෙට (05) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

වැඩි දුර විමර්ෂණ කටයුතු මාතර පොලීසිය මගින් සිදු කරණු ලබයි.

t

o

p