සීඅයිඩි අධ්‍යක්ෂකගෙන් නීතිඥවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්
මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පසුගිය 27 වන දින පැවති මාධ්‍ය හමු කිහිපයක දී දැඩි ලෙස විවේචනයට ලක් කිරීමේදි කළ තර්ජනයක් සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි කළ ඇත. එම Read More