Local News

සජිත් ප්‍රේමදාසගෙන් ඇරයුම්

පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ඇරයුම්…!!! විවිධ මතවාදයන් නිසා  එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා.මතවාද යනු සාකච්ඡා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.එබැවින් විවිධ මතවාදී අරගල නිසා Read More

සජිත්ගේ ඉල්ලීමට තිස්සගෙන් පිළිතුරු

විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස ඔබතුමා කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරුණු කැමැත්තෙමි. පලමුව, එම ඉල්ලීමේදී මාගේ නම සඳහන් කරමින්ම කල ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කොට මේ මොහොතේ ඔබතුමාගේ ඉල්ලීම සමඟ එකඟව කටයුතු කිරීමට තීරණය Read More

එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත්

එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද [26 ] නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙයි. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයට රැස්වන  එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ජනාධිපති  අපේක්ෂකයා  ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරන්නේ පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. Read More

රාජ්‍ය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රාජ්‍ය සේවකයින් පියවර ගෙන තිබේ. හැඳුනුම්පත් නිකුත් කිරීම, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සියලුම රජයේ ආයතවල රාජකාරි කටයුතු අඩාල විය හැකි බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ කැඳවුම්කරු සදහන් කරයි. විධායක නිලධාරීන් හැර සියලුම රජයේ සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව Read More

දිල්රුක්ෂි ඩයස් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මේක වුණේ කියලා අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරණ නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ.                                                                         අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි Read More

අගමැති කළ විශේෂ ප්‍රකාශය

පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් මා හමුවී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වූවා. අපේ පක්‍ෂය 2014 වසරේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත් බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපි තව දුරටත් පෙනී සිටින බවත් මම ඔවුන්ට දැන්වූවා. එවිට ඔවුන් ඉල්ලා සිටියේ 20 Read More

එ.ජා.පෙ තවත් සකච්ඡාවක්

ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන මෙන්ම ද්‍රවිඩ ජාතික සංධානයේ ද සහාය ගන්නා ආකාරය පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ (22) පෙරවරුවේ සාකච්ඡා පැවැත්විනි. කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ නායක දෙපළගේ සාකච්ඡාවේදී 19 වෙනි Read More

රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කරයි

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොගය මෙට්‍රික්ටොන් 48,000 ක් නිදහස් කිරීමට ජීවන වියදම් කමිටු රැස්වීමේදී තීරණය කරයි. අදාළ තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව ජීවන වියදම් කමිටුව සඳහන් කරයි. එම තොගය එළඹෙන මහ කන්යේ වී අස්වැන්න වෙළෙඳපොළට සැපයෙන තෙක් වරින් වර නිකුත් කිරීමට නියමිතයි.

සාමනේර භික්‍ෂූන්ට පහරදීම යුනිසෙෆ් හෙළා දකී

වැරැද්දක් කරණලද යැයි කියමින් මෑතකදී දඩුවමක් ලෙස සිදු කළ අමානුෂික පහරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල තම කම්පනය හා කණගාටුව ප්‍රකශ කර සිටි. සමස්තයක් ලෙස සමාජය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැකීම අගය කරන බව ද එම සංවිධානය පවසයි.   යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.   “කනගාටුවට කරුණ නම් මෙය හුදෙකලා Read More

සජිත්ට අපේක්‍ෂකත්වය ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්‌

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ අධිෂ්ඨාන පූජාවක්‌ විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පැවති අයුරු. සමස්‌ත ලංකා ෙත්‍රෙනිකායික සඟ පෙරමුණ විසින් සංවිධානය කරන ලදී.

t

o

p