රාජපක්ෂ සුසංයෝගය තුළින් නැවත වරක් මේ රට ස්වර්ණමය යුගයකට
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් පත්වන්නට ලැබීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මන්ත්‍රීවරයා Read More