ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ ඉඩම නැවත වත්තල මාබෝල නගර සභාවට
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ වත්තල-මාබෝල නගර සභාවට අයත් පර්චස් 79 ක ඉඩමක් රාජ්යර ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය අගෝස්තු 22 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව නැවත පවරාගැනීමට එම නගර සභාව කටයුතු කර තිබේ. මේ මගින් විශාල වත්කමක් නැවත රජයට හිමිවීම පිළිබඳ රාජ්යැ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ස්තූතිය බස්නාහිර පළාත් සභා නිලධාරීන් වෙත හිමි විය.පාර්ලිමේන්තු මන්ත්‍රී Read More