විශ්‍රාමික පරිපාලන සේවා නිළධාරියෙකු ගේ හද ගැස්ම
“ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ ජේෂ්ඨතමයකු වන මෙම ලේඛකයා මේ වසරේ විශ්‍රාම ගන්නා ලද්දේ කොළඹ මහ දිසාපති වරයා වශයෙනි” රටක් පාලනය කිරීම හැම විටම නීති රීති වලට අනුකූලව විය යුතු වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ එය හඳුන්වන්නේ, නීතියේ පාලනය, යනුවෙනි. නිදහස ලබන විට ශ්‍රී ලංකාව මේ නීතියේ පාලනය මැනවින් පවත්වා ගෙන ගිය රාජ්‍යයකි. පාලනයට අදාළව යම් නීතියක් උල්ලංඝනය Read More