තැපැල් ඡන්දයේ දෙවන දිනය අද

July 14, 2020

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (14) දෙවන දිනටත් සිදුකෙරෙයි   තැපැල් ඡන්ද භාවිත කිරීම ඊයේ (13)  දිනයේ ආරම්භ වූ අතර ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය.  

මෙම දිනයන්හිදී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

t

o

p