වැඩ බලන ස්ථානාධිපති ගේ පැමිණීමෙන් රාගම කැලබෙයි
නීතියේ ආධිපත්‍යය ගිලිහී තිබු රාගම පොලිස් බල ප්‍රදේශයට වැඩ බලන ස්ථානාධිපතිවරයෙකු පැම්ණීමත් සමග නීති විරෝධි කටයුතුවල නිරතවන රාගම කණ්ඩායම් කැලබීමට පත්ව ඇත. රාගම කුඩු, කසිප්පු හා නීති විරෝධි ක්‍රියාකාරකම් කරන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව තිතිබෙන බව එම ප්‍රදේශයේ ජිවත් වන උගත්, බුද්ධිමත් සැම ප්‍රකාශ කරන්නකි . පැමිණි කිසිදු පොලිස් ස්ථානාධිපති වරයෙකුට එය විසදීමට නොහැකි වූ බව ප්ප්‍රදේශවාසීන් Read More