කොළඹ නගර සභාවේ 85කට කොරෝනා

November 8, 2020

කොළඹ මහනගර සභාවේ සේවක සේවිකාවන් 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එම පිරිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන අංශ සහ තවත් අංශ කිහිපයක සේවය කරන අය බවද ඇය පැවසුවාය.

එසේ වුවද කොළඹ නගරයේ ජනතාවට හැකි උපරිම සේවාවක් ඉටුකරන බවද ඇය සඳහන් කළාය.

t

o

p