Local News

බැටිකලෝ කැම්පස් රජයට

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා විසින් ආරම්භ කර තිබූ සහ ෂරියා නීතිය ඉගැන්වීමට සූදානම් වන බවට චෝදනා එල්ල වූ මඩකලපුව, පූනානි හි බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය. එම ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර Read More

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව අපේක්ෂා කරයි.   මේ අතර ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි Read More

ගිනි අවි අලුත් වැඩියා කරන ස්ථානයක් මොණරාගලින් අල්ලයි

එම මෙහෙයුමේදි විදේශ රටක නිෂ්පාදිත බොර 12 ගිනි අවි 4 ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වයස අවුරුදු 66, 59 හා 33 යන වයස් කාණ්ඩයේ පුද්ගයන් බවත් ඔහු සදහන් කළේය. එහිදි දේශීය වශයෙන් ගිනි අවි අලුත් වැඩියාවට යොදා ගන්නා ලද ස්ථානයක් Read More

මුහුණු පොතේ එල්.ටි.ටි.ඊ ය සමරා හසුවෙයි

එල්.ටි.ටිඊ ත්‍රස්තාවදීන් සැමරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ගෙන තිබියදී අන්තර්ජාලය ඔස්සේ හා මුහුණු පොතෙන් සැමරුම් නිරූපණය කළ පුද්ගලයන් 4 ක් එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මොවුන් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් වීරත්වයෙන් දක්වමින් ත්‍රස්තවාදීන් සැමරීම සහ එහි වටිනාකම් ගැන විවිධාකාරයේ අදහස් අන්තර් ජාලය හා මුහුණු Read More

අටුලුගම සමහරු PCR පරීක්ෂණ මඟහරින බවට චෝදනාවක්

පසුගිය දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටුලුගම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් විසිදෙනෙකුට රෝගිවී වී ඇති බව තහවුරු වුණි. එමෙන්ම එම ප්‍රදේශයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලින් තවත් 6 දෙනෙකුට රෝගිවී වී ඇති බව තහවුරු වුණි. ඒ අනුව, අටුලුගම ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ථ රෝගීන් ගණන 164 කි. මේ අතර අටුලුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණ මඟහරිමින් සිටින Read More

LPL පළමු තරගය කලම්බෝ කිංග්ස් ජය ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම ජය ගනු ලැබිය. සමාරම්භක තරගය ඊයේ(26) පැවැත්වුණේ , කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. ඒ අනුව, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය . තරගය පැවැත්වුණේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ Read More

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට Read More

රනිල්ට බැරි නම් රුවන් මැති සබයට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කළ යුතු බවට වන යෝජනාවක් පක්ෂයේ සියලු දිස්ත්‍රික් කළමනාකරුවන් විසින් ඒකමතිකව ඊයේ (25) සම්මත කරන ලදි. එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්ක සහ කලාප සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ හිටපු ඇමැති සාගල රත්නායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි. Read More

ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරගන්න

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත්  අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය. ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම යටතේ ඉදිරියට විදුලි Read More

ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා යයි

ලොව පුරා සිදුව ඇති කොවිඩ් නයින්ටීන් මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා ගොස් තිබේ. ලෝකයේ රටවල් 218 කින් කොවිඩ් මරණ වාර්තා වන බව දත්ත අනුව පැහැදිලි වේ. මේ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එය 263,687 කි. මීට අමතරව ඉන්දියාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලින් ලක්ෂය ඉක්මවූ මරණ ගණනක් මේ වනවිට වාර්තා වී ඇති Read More

t

o

p