වේවැල් පහර කා මිය ගිය දැරියගේ මව හා පහර දුන් කත රිමාන්ඩ්
දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේදි අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි කියමින් වේවැල් පහර එල්ල කිරීමෙන් දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව එම දැරියගේ මව හා ශාන්තිකර්මය කළ බව කියන කාන්තාව මහර අධිකරණය හමුවට අද (01) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරිමට යැයි කියමින් ශාන්ති කර්මයක් කළ කාන්තාවක් පැය Read More