Foreign News

ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

ගබ්සාව නීතිගත කිරීම සඳහා වන යෝජනාවට අදාළ පනත් කෙටුම්පතට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 131 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම යෝජනාව නීතියක් බවට පත්කිරීමට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ද හිමිවිය යුතුය.

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 16 ඉක්මවයි

ගත වූ පැය 24 තුළ නව මරණ 12,079ක් වාර්තා වීමත් සමඟ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දහසය ලක්ෂ 147ක් ලෙසයි දැක්වෙයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 2605ක්. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයන් දෙලක්ෂ 26,683ක් වාර්තා වීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්කෝටි 62 ලක්ෂ 75,611ක් දක්වා Read More

කොවිඩ්වලට එක්සත් රාජධානිය ‘ෆයිසර්’ දෙද්දී ඇමරිකාව ‘ඉනෝ’ දෙයි.

එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ වේ. පළමුවරට එම එන්නත ලබා ගත්තේ කාන්තාවකි. ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට තෝරාගත් පුද්ගලයන් හාරලක්ෂයකට ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ඒ අනුව ඇරඹෙයි. එම එන්නත මුලින්ම මහජනතාවට ලබා දෙන රට බවට පත්වෙන්නේ ද එක්සත් රාජධානියයි. මේ වන විටත් Read More

චීනය සඳ මත රටේ ධජය ප්‍රදර්ශනය කරයි

සඳෙහි පාෂාණ පොළවට රැගෙන එන තුන්වන රට බවට පත්වූ චීනය සඳ මත තම රටේ ධජය ප්‍රදර්ශනය කළ දෙවන රට බවට පත්විය.     ඒ චීන චැන්ගී ෆයිව් අභ්‍යවකාශ මෙහෙයුමේ දී විශේෂයෙන් සැකසූ තරු පහකින් යුත් රතු චීන ධජය සඳ මත රැඳවීමට චීනය කටයුතු කිරීමත් සමගිනි.

නයිජීරියාවේ ගොවිබිමකට එල්ල වූ ප්‍රහාරයකින් 110ක් මරුට

පසුගිය සෙනසුරාදා අලුයම ඊසානදිග නයිජීරියාවේ කොෂෝබේ ගම්මානයේ ගොවිබිම් ආශ්‍රිතව කෘෂිකර්ම කටයුතුවල නිරත පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 110ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තම කෙත්වල අස්වැන්න නෙළන සිවිල් වැසියන්ට හා කාන්තාවන්ට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරය එල්ල තළ කණ්ඩායම පිළිබද කිසිදු අනාවරණයක් මේ වන විට වාර්තා වි නොමැත.

කොවිඩ් මරණ මිලියන 1.45 දක්වා ඉහළට

ලොව පුරා කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 62,640,920 දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි. මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 1,458,018 දක්වා ඉහළ ගොස් ඇත. නමුත් වෛරසය ආසාදනය වී මේ වන විට 40,067,435 ඉක්මවූ පිරිසක් පූර්ණ සුවය ලබා ඇත.

ඔක්ස්ෆර්ඩ් එන්නතේ ප්‍රතිඵල සතුටුදායකයි

ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කළාය. “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අප ධෛර්යට පත් කරන්නක්. පසුගිය සති කිහිපයේදී අපට මේ වගේ බලාපොරොත්තු ඇති කරන පුවත් කිහිපයක්ම වාර්තා වුණා. දැරිය හැකි මිලකට සහ පහසුවෙන් ගබඩා කළ හැකි අයුරින් Read More

ජැක්සන්ගේ ශබ්දාගාරයේ ශබ්දපරිපාලක මරුට

ජැක්සන්ගේ ශබ්දාගාරයේ ශබ්දපරිපාලක මිය යන විට 86 හැවිරිදි වියෙහි පසුවූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.    ස්විඩන්ගේ දියණිය රොබර්ටා පැවසුවේ පවසා ඇත්තේ සඳුදා රාත්‍රියේ ඔහු නින්දෙන් මියගොස් සිටි බවයි. මරණයට හේතුව මෙතෙක් වාර්තා නොවේ.     වසර 65 කට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති ඔහු පස්වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා ඇත.  Read More

බෙල්ජියම් වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.  බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5 ක් වන අතර මේ වනවිට එරටින් වාර්තා වී ඇති වෛසර ආසාදිතයන්ගේ ගණන 540,000 කි.   අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුවට කලාපයේ අනෙක් සෞඛ්‍ය අමාත්‍යවරුද ඊට Read More

කොවිඩ් වෙෙරසයට එරෙහි එන්නතක් බ්‍රිතාන්‍යය අත්හදා බලයි

කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නතක් පිළිබඳ ප්‍රධාන අත්හදා බැලීම එක්සත් රාජධානියේදී දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම එන්නත බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් නිර්මාණය කර තිඛේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහා ජානමය වශයෙන් වෙනස් කරන ලද පොදු වෛරසයක් මේ සදහා භාවිතා කර ඇත. මේ අතර ෆයිසර් සහ බයෝ එන්ටෙක් Read More

t

o

p