ජැක්සන්ගේ ශබ්දාගාරයේ ශබ්දපරිපාලක මරුට

November 21, 2020

ජැක්සන්ගේ ශබ්දාගාරයේ ශබ්දපරිපාලක මිය යන විට 86 හැවිරිදි වියෙහි පසුවූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.   

ස්විඩන්ගේ දියණිය රොබර්ටා පැවසුවේ පවසා ඇත්තේ සඳුදා රාත්‍රියේ ඔහු නින්දෙන් මියගොස් සිටි බවයි.

මරණයට හේතුව මෙතෙක් වාර්තා නොවේ.     වසර 65 කට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති ඔහු පස්වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා ඇත.   

ක්වින්සි ජෝන්ස්, මයිකල් ජැක්සන් සහ තවත් බොහෝ ගායන ශිල්පීන් සමඟ බෲස් ස්විඩන් ශබ්දපරිපාලනයෙන් සහාය වී ඇතැයි සදහන්වේ.

1980 දශකයේ සිට මයිකල් ජැක්සන්ගේ නිර්මාණ වෙනුවෙන් ශබ්දපරිපාලක ලෙස ඔහු කටයුතු කර තිබේ.   

මයිකල් ජැක්සන්ගේ ජනප්‍රිය ගීත ඇල්බම වන Off the Wall, Thriller, Bad ඇතුළු නිර්මාණ රැසකට ඔහු ශබ්දපරිපාලනයෙන් දායක වී ඇත.  

t

o

p