චීනය සඳ මත රටේ ධජය ප්‍රදර්ශනය කරයි

December 6, 2020

සඳෙහි පාෂාණ පොළවට රැගෙන එන තුන්වන රට බවට පත්වූ චීනය සඳ මත තම රටේ ධජය ප්‍රදර්ශනය කළ දෙවන රට බවට පත්විය.
   
ඒ චීන චැන්ගී ෆයිව් අභ්‍යවකාශ මෙහෙයුමේ දී විශේෂයෙන් සැකසූ තරු පහකින් යුත් රතු චීන ධජය සඳ මත රැඳවීමට චීනය කටයුතු කිරීමත් සමගිනි.

t

o

p